කුරහන් සාටකය නොඇන්ඳත් මා නියෝජනය කරන්නේද එහි ගැඹුරු අර්ථයමයි - [Video]
Friday, 03 January 2020 - 10:56 | Views - 1,753
“මා කුරහන් සාටකය පළඳින්නේ නැතත් මා නියෝජනය කරන්නේද එහි ගැඹුරු අර්ථය ඇති පීඩිත පන්තියම බව මා කිව යුතුයි. එය මාගේ ප්රතිපත්ති ප්රකාශයේ ද සඳහන් වේ” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නව පාර්ලිමේන්තු සැසිවාරයක් ඇරඹීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙනි.
Share This Article