හපුතලේ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට - [Video]
Friday, 03 January 2020 - 10:54 | Views - 1,977
හපුතලේ ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර අනතුරට ලක්වූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළගොස් ඇතිබවට තොරතුරු වර්තාවනවා.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තහවුරු කළේ මෙම යානය දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට අයත් Y-12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් බවටයි.
මෙලෙස අනතුරට පත් ගුවන් යානය වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට දියතලාව බලා පියාසර කරමින් තිබු බවයි වාර්තා වන්නේ.
Share This Article