UPDATE : හපුතලේ කඩාවැටුණු ගුවන් යානයේ සජීවී දර්ශන මෙන්න
Friday, 03 January 2020 - 9:44 | Views - 1,719
හපුතලේ නගරය ආසන්නයේදී යානයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.
පෞද්ගලික සමාගමකට අයත් අදාළ යානය අනතුරට ලක්වූ ස්ථානයේ තිබී සිරුරු දෙකක් හමුවී ඇති බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු සඳහන් කළේ.
Update :
හපුතලේ ප්රදේශයේදී යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
යානය අනතුරට ලක්ව ඇත්තේ හපුතලේ තම්බපිල්ල මාවත ආසන්නයේදී බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
Share This Article