8 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය සජීවී විකාශය -[Live]
Friday, 03 January 2020 - 9:33 | Views - 470
8 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්ව පවතිනවා.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාව හිරු ටී.වී. ඔස්සේ සජීවිව විකාශය කෙරෙනවා.
ඡායාරූප- ක්රිෂාන් කාරියවසම්
Share This Article