සැමියා ඉදිරිපිට බිරියට අතවර කළ සැකකරු රිමාන්ඩ්
Friday, 03 January 2020 - 8:35 | Views - 6,031
මිනුවන්ගොඩ අස්‌සැන්නවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට ඉකුත් නත්තල්දා පැමිණ සිටි අඹුසැමි යුවළකට පහරදී සැමියා බලා සිටියදීම කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය.
 
 මිනුවන්ගොඩ, අස්‌සැන්න වත්ත, මාහේනවත්තේ පදිංචිකරුවෙකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර බිරිඳ සහ සැමියා නත්තල්දා (25දා) ඔවුනගේ ලොකු අම්මාගේ නිවසට පැමිණ සිටියදී එම නිවාස ආසන්නයේ පදිංචි සැකකරු බීමත්ව පැමිණිලිකරු සිටි නිවසට ගොස්‌ අතවර කර ඇති බවට අධිකරණයේදී සඳහන් වූ අතර සැරයන් අබේරත්න (20305) මහතා පැමිණිල්ල මෙහෙය වීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top