8 වැනි පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය අද
Friday, 03 January 2020 - 7:55 | Views - 412
08 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය විවෘත කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

1947 වර්ෂයේ සිට මේ දක්වා 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙනවා.

එමෙන්ම, 1978 වසරෙන් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පවත්වා ඇති බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාව හිරු ටී.වී. ඔස්සේ සජීවිව විකාශය කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top