8 වැනි පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය අද
Friday, 03 January 2020 - 7:55 | Views - 413
08 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය විවෘත කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
1947 වර්ෂයේ සිට මේ දක්වා 50 වරකට අධික ප්රමාණයක් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙනවා.
එමෙන්ම, 1978 වසරෙන් පසුව පමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පවත්වා ඇති බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාව හිරු ටී.වී. ඔස්සේ සජීවිව විකාශය කෙරෙනවා.
Share This Article