ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය අනවශ්‍ය බව මාලිංග කියයි
Friday, 03 January 2020 - 7:54 | Views - 747
ක්‍රිකට් යනු සහයෝගයෙන් සිදුකල හැකි ක්‍රීඩාවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.
ඉන්දීය සංචාරය සඳහා පිටත්ව යාමට පෙර කටුනායක ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Share This Article