පසුගිය රජයේ සතොස හරහා සහල් ආනයනය කිරීමේදී ගැටළු රැසක්
Friday, 03 January 2020 - 7:52 | Views - 379
පසුගිය ආණ්ඩුව ලංකා සතොස හරහා සහල් ආනයනය කිරීමේදී විශාල පාඩුවක් සිදුව ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
Share This Article