උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය සිය ධුරයේ වැඩ භාර ගනී
Thursday, 02 January 2020 - 16:36 | Views - 432
උතුරු පළාත් නව ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් අද යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තා.
ඒ සර්ව ආගමික වතාවත්වලින් පසුවයි.
ඇය පිළිගැනීම සඳහා වව්නියාව නගර සභා ශාලාවේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.
Share This Article