අලුත විවාහ වූ දොස්තරගේ රූමත් බිරිඳ නිවස තුලදි දිවි නසා ගනී
Thursday, 02 January 2020 - 15:59 | Views - 3,610
යාපනයේ වෛද්‍යවරයකුගේ තරුණ බිරිඳ 31 වැනිදා යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. විසි අට හැවිරිදි මෙම කාන්තාව යාපනයේ පෞද්ගලික බැංකුවක නිලධාරිනියක වශයෙන් කටයුතු කොට ඇති බවයි සදහන් වන්නේ.

ඇය වෛද්‍යවරයා සමග විවාහ වී මාස හයක්වත් ගත වී නැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ඇය විවාහ වී සිටින වෛද්‍යවරයා දැනට පුනරීන් රෝහලේ සේවය කරන අතර ඇය සියදිවි හානි කර ගැනීමට හේතුව තමන්ට අදහා ගත නොහැකි බව වෛද්‍යවරයා පොලිසියට පවසා තිබෙනවා. කොකුවිල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top