රටම බලා සිටින ඉන්දියාවට එරෙහි සුපිරි ගැටුමට යන්න කලින් මාලිංග කියපු සැර කතාව
Thursday, 02 January 2020 - 14:06 | Views - 32,108
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාව බලා පිටත්ව ගියා.
දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුපිරි ක්‍රීඩක මාලිංග ප්‍රකාශ කළේ මෙම තරඟය ක්‍රීඩකයන් අතර අන්‍යෝන්‍ය සහයෝග තිබූ පමණින් ජයගත නොහැකිබවයි.
Share This Article