රූමි මොහොමඩ්ගේ නීිතිඥයන් කළ ඉල්ලීමක් අධිකරණය ඉවත දමයි
Thursday, 02 January 2020 - 13:32 | Views - 386
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අද ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද ප්‍රතික්ෂේප කළා.

එම මෝසම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරිය කියා සිටියේ මෙම කරුණු දැක්වීම යලි නඩුව කැදවන මේ මස 06 වනදා සිදු කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහු මේ මස 6 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

ඔහු පසුගිය 31 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වූ අවස්ථාවේදීයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top