කොට්ටාවේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
Thursday, 02 January 2020 - 12:05 | Views - 518
කොට්ටාව නගරයේදී තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article