මිනිස් ජාවාරම්කරුවන්ට නාවික හමුදාවෙන් දැඩි පියවර
Thursday, 02 January 2020 - 8:10 | Views - 433
ඕස්ට්‍රේලියාව ඇතුලූ විදෙස් රටවලට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පුද්ගලයින් රැගෙන යාමේ මිනිස් ජාවාරම්වල නිරතවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව නාවික හමුදාව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ පසුගිය කාලසීමාව තුළ එවැනි පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි.
Share This Article