2020 නව වසර සමරන අතරතුර පාප්තුමන්ට මුහුණදෙන්න සිදුවූ සිදුවීමක් ලෝකයේම අවධානයට - Video & Photos
Wednesday, 01 January 2020 - 21:44 | Views - 679
2020 නවවසර උදාව සැමරීම සඳහා වතිකානුවේ ශාන්ත පීතර ප්ලාසාහි රැස්ව සිටි ජනතාවට අතිඋතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ ආශිර්වාද කරමින් සිටියදී එහි සිටි කාන්තාවක් පාප්වහන්සේගේ අතින් තදින් ඇද අල්ලා ගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ වනවිට මෙම සිදුවීම දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

83 හැවිරිදි වියේ පසුවන පාප්වහන්සේ කුඩා දරුවන්ට ආචාර කරමින් යන අතුරතුරදී, අදාළ කාන්තාව කෑගසමින්, පාප්වහන්සේගේ අතින් අදින ආකාරයක් එම වීඩියෝවේ දැක්වෙනවා.

කාන්තාවගේ අතගසා දමන පාප්වහන්සේ සිය කෝපය පළ කරමින් එතනින් ඉවත්ව යනවා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව අනෙක් පිරිස් සමඟ එක්වූ උන්වහන්සේ ක්‍රමයෙන් සැහැල්ලූ වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.



Image result for Pope slaps woman’s hand to free himself from her grip

Image result for Pope slaps woman’s hand to free himself from her grip

Image result for Pope slaps woman’s hand to free himself from her grip
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top