සූදු ක්රීඩාවේ නිරතවූ හතරදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට
Wednesday, 01 January 2020 - 18:20 | Views - 550
ගාල්ල - කළුවැල්ල ප්රදේශයේ පෞද්ගලික බස් රථ සේවා ස්ථානයක මුදල් ඔට්ටුවට සූදු ක්රීඩාවේ නිරතවූ හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බවයි පොලිසිය සඳහන් කළේ.
දිගු කලක් පුරා එම ස්ථානයේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සූදු ක්රිඩාවේ යෙදී ඇති බවද වාර්තාවනවා.
Share This Article