Chandrayaan-3 මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය
Wednesday, 01 January 2020 - 16:50 | Views - 389

ඉන්දියාවේ තුන්වැනි චන්ද්‍ර මෙහෙයුම වන, Chandrayaan-3 මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය ස‍ඳහා එරට රජයේ අනුමැතිය ලැබී ඇත.

ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවාන් මහතා මාධ්‍ය හමුවකට අද(01) එක්වෙමින් මේ බව නිවේදනය කළේය.

2021 වසරේදී මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවේ. 

නව මෙහෙයුම Chandrayaan - 2 මෙහෙයුමට සමානව සැලසුම් කර ඇති අතර ඊට ලෑන්ඩර් යානයක් මෙන්ම රෝවර් යානයක් ද ඇතුළත් වේ.

Chandrayaan -2 මෙහෙයුමේදී චන්ද්‍රයා මතුපිටට ගොඩබෑමට අපේක්ෂා කළ ස්ථානයටම Chandrayaan-3 මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය ද ගොඩබෑමට සැලසුම් කර තිබේ.

ලෑන්ඩර් යානය සහ රෝවර් යානය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 250 ක් පමණ වෙයි. සමස්ත මෙහෙයුමට තවත් ඉන්දීය රුපියල් කෝටි 365 ක් පමණ වැය වනු ඇත.

(රොයිටර්/ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

226

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top