මේ වසරේ විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත පාඩුව හෙළිවෙයි
Wednesday, 01 January 2020 - 16:41 | Views - 391
මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 12,000 ඉක්මවනු ඇති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසර තුළ විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8500 ක පාඩුවක් ලැබූ බවයි.

රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙලෙස ආයතන රැසක් පාඩු ලබන බවද අමාත්‍යවරයා කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top