පෘථිවියට යහපතක් කරන්නන්ට විලියම් සහ කේට් තෑගී
Wednesday, 01 January 2020 - 14:34 | Views - 465

කේම්බ්‍රිජ් ආදිපාදවරිය සහ ආදිපාදවරිය දේශගුණික ගැටලු විසඳීම සඳහා ගෝලීය ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පෘථිවියට නව පණක් දීමට දශකයක් ගතවන බවටද ප්‍රතිඥා දී තිබේ.

සෑම වසරකම 2021 සිට 2030 දක්වා කාලය තුළ ජයග්‍රාහකයින් පස් දෙනෙකුට අර්ත්ෂොට් ත්‍යාගය දිනාගැනීමට මෙහිදී හැකිවෙයි.

මෙම මුදල් ත්‍යාගය පාරිසරික ගැටළු සඳහා විසඳුම් ලබාදෙන පුද්ගලයින් හෝ සංවිධාන සඳහා ලබාදීමට නියමිතය.

විලියම් කුමරු පැවසුවේ ආපසු හැරවිය නොහැකි ලෙස පෘථිවියට හානි කිරීම හෝ පෘථිවිය මේ තත්ත්වයෙන් බේරාගැනීම යන අවස්ථා දෙකෙන් එකක් ඉතිරිව ඇති බවයි.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ විසින් සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක් මගින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top