ගිනිකෙළි භාවිතයත් සමග වායු දූෂණය ඉහළට
Wednesday, 01 January 2020 - 14:06 | Views - 722
නව වසර උදාවත් සමග වායුගෝලයේ තිබෙන දූවිලි අංශු ප්‍රමාණය සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියේ රතිඤ්ඤා ඇතුළු ගිනි කෙළි භාවිතය මීට හේතුවී ඇති බවට සැක කරන බවයි.
පසුගිය දින කිහිපය තුළ රාත්‍රී 10ත් උදැසන 10ත් අතර කාලයේ වායුගෝලීය දූෂණ දර්ශක අගය 100 ත් 150 ත් අතර පැවතියා.
Share This Article