සහල් මිල ඉදිරි සතියේදී පහළ යන ලකුණු
Wednesday, 01 January 2020 - 12:53 | Views - 616
ඉහල ගොස් ඇති සහල් මිල ඉදිරි සතිය තුලදි පහල දැමීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

හොරණ ඩිපෝවේ අද පැවති පොල් පැල සිටවීමේ වැඩ සටහනකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සැලසුමක් අනුව සහල් මිල පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල වෙනස්කම් සිදුකර ජනතා සේවය උපරිම අයුරින් ලබාදීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදිය යුතු බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top