රාජකාරී දුරකථනයෙන් TikTok ඇමෙරිකානු හමුදාවට තහනම්
Wednesday, 01 January 2020 - 12:04 | Views - 401

ආරක්ෂක හේතූන් මත තම වැඩ කරන ජංගම දුරකථනවල ජනප්‍රිය TikTok යෙදුම භාවිත කිරීම එක්සත් ජනපද හමුදාව වෙත තහනම් කර තිබේ.

චීන සමාගමක් වන බයිට් ඩෑන්ස් සතු TikTok යෙදුම මෑතකදී එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල දැඩි පරීක්ෂාවට ලක් විය.

එක්සත් ජනපද හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් රොබින් ඔචෝවා එක්සත් ජනපද මාධ්‍යයට පැවසුවේ එය “සයිබර් තර්ජනයක්” ලෙස සලකන බවයි.

ලොව පුරා සිටින බිලියන භාගයකට වඩා වැඩි පරිශීලකයින්ට TikTok යෙදුම හරහා කෙටි හා ස්වයං සංස්කරණයක් සහිත වීඩියෝ පළ කිරීමට අවස්ථාව සලසයි.

TikTok යනු එහි ප්‍රධාන වශයෙන් තරුණ පරිශීලකයින් සඳහා ආකර්ෂණය වන අතර තත්පර 15 ක වීඩියෝ නිපදවීමට සහ බෙදා ගැනීමට ඇති හැකියාව, එනම් ගීතවලට තොල් මිමිනීම සහ හාස්‍යජනක දේ පැවසීමට අවස්ථාව ලැබීම මෙය වේගයෙන් පැතිරී යාමට හේතු වී තිබේ.

ග්‍රාහකයින්ට මෙය සීමා කිරීමේ හැකියාව තිබුණද, සියලු TikTok ගිණුම් පෙරනිමවුමෙන් බාහිරට අනාවරණය වෙයි.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top