ආරවුලක් බේරීමට ගිය හමුදා සෙබලෙකු මරුට
Wednesday, 01 January 2020 - 11:56 | Views - 1,682
අම්බලන්ගොඩ - කුලීගොඩ - විල්ලිගොඩ ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී යුද හමුදා සෙබලෙකු ඝාතනය කර තිබෙනවා.
මිතුරෙකු, ඔහුගේ බිරිඳ සමඟ ඇති කර ගත් ආරවුලක් බේරීමට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ විජයබා පාබල රෙජිමේන්තුවට අනුයුක්තව ඕඞ්ඩුසුඩාන් කදවුරේ සේවය කරනු ලබන 21 හැවිරිදි සෙබලෙක්.
Share This Article