ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනතාව 2020 නව වසර උදාව සමරයි
Wednesday, 01 January 2020 - 11:00 | Views - 316
උදා වූ නව වසර ශ්‍රී ලාංකිකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ මහත් හරසරින් පිළිගනු ලැබුවා.
එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් නව වසර උදාව සැමරීමටයි.
2020 නව වසර උදාවත් සමඟ දිවයින පුරා විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් සැදැහැවතුන්ගෙන් පිරීගියා.
Share This Article