ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
Wednesday, 01 January 2020 - 9:12 | Views - 500
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකි අතර, සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකියි.
Share This Article