සර්කස් කණ්ඩායමේ ප්රධාන සර්කස්කාරිය අඩි 30කින් බිමට
Wednesday, 01 January 2020 - 8:38 | Views - 7,654
රුසියාවේ ව්ලැඩිවොස්ටක් සර්කස් කණ්ඩායමේ ප්රධාන සර්කස් රැගුම් දක්වන ශිල්පිනිය වූ හෙලෙනා ප්රින්කොට්ස්කස් සර්කස් සංදර්ශනයට සහභාගි වන අවස්ථාවේ අඩි 30 කින් බිමට වැටී බරපතළ තුවාල ලබා ඇත.
ඇය බිමට වැටෙන විට සර්කස් සංදර්ශනය නරඹමින් සිටි ළමුන් භීතියට පත් වී කෑගසා තිබේ.
නව අවුරුදු උදාව නිමිත්තෙන් මෙම සර්කස් සංදර්ශනය පවත්වා ඇත. ඇය සිය සර්කස් රැඟුම දක්වා ඇත්තේ ආරක්ෂිත උපාංගවලින් තොරවය.
Share This Article