සහරාන් සමග ආයුධ පුහුණුව ලැබූ 64 දෙනාගෙන් දෙදෙනෙකුට ඇප
Tuesday, 31 December 2019 - 18:49 | Views - 635
සහරාන් සමග අවි පුහුණුව ලැබූ බවට වන චෝදනාවට අත්අඩංගුවට ගත් 64 දෙනාගෙන් දෙදෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ ඔවුන් අද මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.
ඉතුරු 62 දෙනා යළි ලබන මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි මඩකලපුව හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
Share This Article