නාසා යන්න සිහින දකින හපනා
Tuesday, 31 December 2019 - 15:19 | Views - 567
ඇමරිකාවේ නාසා ආයතනයට සම්බන්ධ වීමේ ආශාවෙන් පසුවන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන පළමු වසරේ සිසුවෙකු මෙවර ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 03ක් සහිතව විභාගය සමත්වීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
ගාල්ලේ - බද්දේගම පදිංචි ශවීන් වීරනායක නමැති මෙම සිසුවා ඉකුත් වසරේ උසස් පෙළ විභාගය සමත්වී ඇත්තේ විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ 03ක් ලබා ගනිමින්.
Share This Article