ටජ්මහල බලන්න සංචාරකයින් නොඑන හේතුව
Tuesday, 31 December 2019 - 11:42 | Views - 711
නව පුරවැසි සංශෝධන පනතට විරෝධය දක්වමින් ඉන්දියාව පුරා ඇතිවී තිබෙන ව්‍යාපාරය නිසා ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටීමට සංචාරකයෝ පෙලඹ ඇති අතර එරට ප්‍රාන්ත 7ක් මේ වනවිට චාරිකාවල යෙදෙන්නන් හට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර ජනතාව සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම අවිනිශ්චිත වාතාවරණය නිසා මෙම නිවාඩු සමයේ ටජ්මහල් ප්‍රදේශයේ සංචාරයේ යෙදීමේ අපේක්ෂාවෙන් සිටි 200,000ක පමණ දේශීය හා විදේශීය සංචාරකයන් සිය නවාතැන් වෙන්කිරීම් අවලංගු කරගෙන ඇතැයි බලධාරීන් පවසනවා.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 60%කින් අඩුවී ඇතැයි, ටජ්මහල් ප්‍රදේශයේ පොලිස් ස්ථානය භාර නිලධාරි දිනේෂ් කුමාර් පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top