යුද හමුදාවට එක්වූ බව කියන තිසරගේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල මාධ්‍ය කළඹයි (ඡායාරූප)
Tuesday, 31 December 2019 - 10:11 | Views - 1,944
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ ගජබා පාබල රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස යුද හමුදාව හා එක්වූ පුවතක් පසුගියදා වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් වන ඡායාරූප කිහිපයක් පිළිබදව සමාජ ජාල මාධ්‍ය පරිශීලකයන්ගේ අවදානය මේ වනවිය යොමුව තිබෙනවා.

මේ අතර ඉන්දියාව සමඟ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කෙරුණා.

මෙම සංචිතයට තිසර පෙරේරා ඇතුළත් නොවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලිය තුලදී ඩකා ප්ලේටූන් කණ්ඩායම නියෝජනය කළ තිසර 20-20 පිටිය තුල දක්ෂතා දැක්වීමට සමත් වුණා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top