භික්ෂූන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම සුදුසු නෑ - පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
Monday, 30 December 2019 - 21:28 | Views - 529
භික්ෂූන් වහන්සේ මැතිවරණවලට ඉදිරිපත්වීම නුසුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.උන්වහන්සේ මේ බව පැවසුවේ අද මහනුවර ප්‍රදේශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Share This Article