එජාපයේ මන්ත්‍රීවරුන් සහල් මිල ගැන සොයන්න වෙළඳපොලට
Monday, 30 December 2019 - 19:39 | Views - 1,249
වෙළඳපොලේ අලෙවි වන සහල් මිල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ, එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා සඳහන් කළේ රජයේ උපරිම සිල්ලර මිල වන රුපියල් 98 ට අලෙවි වන සහල් ගුණත්වයෙන් නොමැති බවයි.

කෙසේ වෙතත්, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වෙළඳසැල් හිමියන් කිහිපදෙනෙකු ඉන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඉහළ ගුණත්වයකින් යුත් සහල් අලෙවි වන බවයි.

එහි කිසිදු ගැටලුවක් නොමැති බව ද ඔවුන් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top