බිග් බෑෂ් එකේදී අවුට් එකක් දෙනවා වගේ නහය කසපු විනිසුරු නිසා පිටියම දෙවනත් වෙයි - [Photos]
Monday, 30 December 2019 - 14:51 | Views - 3,868
ඉන්දියාවේ IPL ක්‍රිකට් තරගාවලියට නොදෙවෙනි තවත් තරගාවලියක් තමා බිග් බෑෂ් එහෙමත් නැත්නම් BBL කියන්නේ.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙම බිග් බෑෂ් තරගාවලියේ මෑතකදී තිබ්බ තරඟයකදී කාටවත් හිතාගන්න බැරි වැඩක් වුණා. අපේ මතකය හරි නම් මෙය තමා මෙවැනි සිදුවීමක් වුණ ඉතිහාසයේ පළමු අවස්ථාව.

පන්දුව යවන්නා අපි කවුරුත් දන්නා රෂිඩ් ඛාන්..

ඔහු යැවූ පන්දුවක් පිතිකරුගේ පිත්තේ නොවැදී පළමු පාදයේ වැදීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට එහෙමත් නැත්නම් LBW එකක් ලෙස රෂිඩ් විනිසුරුගෙන් ඉල්ලීමක් කළා.

එකවරම ඇඟිල්ල උස්සපු විනිසුරු නැවතත් එම ඇඟිල්ලෙන්ම නහය කසන්න පටන් ගත්තේ මුළු ක්‍රීඩාංගනයම විශ්මයට පත් කරමින්.

පන්දු රකින්නන් සහ පන්දු යවන්න විනිසුරුගෙන් විමසුවත් ඔහු කිව්වේ නෑ නෑ මම අත ඉස්සුවේ ඇඟිල්ලේන් නහය කසන්න කියලා.

එම සිදුවීම ගැන විනිසුරු කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. "මම මුලින් හිතුවේ එය දැවියාමක් කියලා. පසුව මට හිතුනා එක නොදැවියමක් කියලා. එක නිසා මගේ තීරණය මම වෙනස් කළා. එකයි මම නහය කෑසුවේ."

Image result for Umpire raises finger to give out, then rubs nose in ...

Image result for Umpire raises finger to give out, then rubs nose in ...

Image result for Umpire raises finger to give out, then rubs nose in ...



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top