හිටපු අමාත්‍ය රිෂාඩ්ගෙන් CIDයට පැය 3 ක ප්‍රකාශයක්
Monday, 30 December 2019 - 14:03 | Views - 592
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
අද උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.
පැය 3 යි විනාඩි විස්සක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පස්වරු 1.20ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.
Share This Article