කරුවලගස්වැවින් හමුවූ අවුරුදු 100ක් පමණ වයසැති යෝධ තාරකා ඉබ්බා -[Video]
Monday, 30 December 2019 - 9:12 | Views - 838
වෙල්යායක සිටි යෝධ තාරකා ඉබ්බේකු ගොවින් පිරිසක් විසින් අල්ලා වන ජීවි නිලධාරින්ට භාර දුන් පුවතක්  කරුවලගස්වැව, නෙළුම්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වන ජීවි නිලධාරින් පවසන්නේ මෙම සත්වයා කිලෝ ග්‍රෑම් 17කට ආසන්න බරකින් යුක්තවන බවයි.

මෙම යෝධ තාරකා ඉබ්බා වයස අවුරුදු 100කට ආසන්න බවට විශ්වාස කරන බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සත්වයා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට වන ජීවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top