තිසර පෙරේරා යුද හමුදාවට
Monday, 30 December 2019 - 8:44 | Views - 816
තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාව හා එක්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ගජබා පාබල රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙසයි ඔහු සේවයට එක්ව ඇත්තේ.

ඔහු  එක්දින තරග 161 කට ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 5556 ක් රැස් කරගෙන තිබෙනවා.
 
විස්සයි විස්ස තරග 79 කට ක්‍රීඩා කරමින් ලකුණු 1628 ක් රැස් කරගත් අතර, ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කරමින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 653 ක්.

මීට අමතරව එක්දින කඩුලූ 171 ක්ද ඔහු දවාගෙන තිබෙනවා. ඔහු එක්දින මෙන්ම විස්සයි විස්ස තරගාවලි සඳහාද නායකත්වය ලබාදී තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top