භික්ෂූන් වහන්සේලාට ඡන්දේ දෙන්න එපා
Monday, 30 December 2019 - 8:11 | Views - 533
ඉදිරි මැතිවරණවලදී කිසිඳු භික්ෂූන් වහන්සේ නමකට ඡන්දය භාවිත නොකරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මිහින්තලය විහාරස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Share This Article