ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමයි - ජනපති
Sunday, 29 December 2019 - 14:43 | Views - 1,239
ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමක් බවත් ඒ සඳහා කැපවීම සියලුදෙනාගේ වගකිම බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර පැවති හමුවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ජනාධිපති මන්දිරයේ දී ඊයේ (28) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණු අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top