රාජිත සේනාරත්න කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හැකි බවට නිර්දේශ කරයි
Sunday, 29 December 2019 - 12:18 | Views - 503
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව, නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හැකි බව ඔහු පරික්ෂා කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරිය නිර්දේශ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මන්ත්‍රීවරයාට ප්‍රතිකාර කිරිම සඳහා හැකියාවක් පවතින බවට ඇය නිර්දේශ කර ඇති බවයි.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ගේ අවසරය මත මන්ත්‍රිවරයා පිටත් කර යවන්නේ නම් පමණක් ඔහුව බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top