මෘතශරීර සහ හිස් කබල් සමඟ ධීවර බෝට්ටුවක් ජපානයේ වෙරළකට
Sunday, 29 December 2019 - 11:25 | Views - 1,290
පුද්ගල මෘතශරීර 5ක් සහ හිස් කබල් දෙකක් සමඟ කුඩා බෝට්ටුවක් ජපානයේ සාදෙව් දූපතේ වෙරළට ගොඩගසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝට්ටුවේ කොරියානු අකුරු සටහන් කර ඇති බවයි.
මුහුදේ පාවෙමින් තිබු මෙම බෝට්ටුව උතුරු කොරියානු ධීවරයින්ට අයත් එකක් බවට විශ්වාසය පළ කරන බවයි ජපාන ආරක්ෂක අංශ සඳහන් කළේ.
Share This Article