මුවමස් කිලෝ 24ක් සමඟ පුද්ගලයෙකු තණමල්විලදී අත්අඩංගුවට
Sunday, 29 December 2019 - 11:24 | Views - 426
මුවමස් තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල - කුමාරගම මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ලොරි රථය තුළ තිබී මුවමස් කිලෝ 24යි ග්රෑම් 750ක් එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
Share This Article