ඇල්ප්ස් කඳුකරයේ හිම කඳු කඩාවැටීමකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට
Sunday, 29 December 2019 - 9:22 | Views - 376
ඉතාලියේ ඇල්ප්ස් කඳුකරයේ හිමකඳු කඩාවැටීමෙන් මවක් සහ දියණියක් ඇතුලූ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ අනෙක් දැරිය මියගිය දියණියගේ මිතුරියක බවයි.
ඔවුන් හිම මත ලිස්සායාමේ ක්රීඩාවේ යෙදි සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.
මියගිය දැරියන් දෙදෙනාගේ වයස අවුරුදු හතක්.
Share This Article