ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි හිටපු හමුදා සෙබළෙකු රක්ෂිත බන්ධනාගාරයට
Sunday, 29 December 2019 - 9:06 | Views - 496
ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබලෙකු ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මදුරන්කුලිය ප්රදේශයේ පදිංචි මෙම 30 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළා පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ මුන්දලම - මංගලඑළිය ප්රදේශයේදියි.
Share This Article