ඔස්ට්‍රේලියාව තවත් අනතුරක් අභියස
Saturday, 28 December 2019 - 9:21 | Views - 251
ඉදිරි කාලය තුළ ඔස්ට්‍රේලියාව තුළ අධික උෂ්ණත්වය සහිත දේශගුණයක් ඇතිවන බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
මේ වනවිට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ටේ්රලියා ප්‍රාන්තවල පැතිර යන ලැව්ගිනි ඊට හේතුවයි.
ඒ හේතුවෙන් සෙල්සියස් අංශක 40 කට වඩා ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article