උසස් පෙළ පැරණි විෂය නිර්දේශය යටතේ වාණිජ අංශයේ ප්‍රථමයා බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්
Saturday, 28 December 2019 - 8:58 | Views - 297
2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ පැරණි විෂය නිර්දේශය යටතේ වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ශිෂ්‍යයායි.
Share This Article