ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට උසස් පෙළ ප්‍රථම ස්ථාන දෙකක්
Saturday, 28 December 2019 - 8:57 | Views - 651
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන තිබෙනවා.
එම විද්‍යාලයේ විනුර ඔසද ගාල්ලගේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තා.
එමෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ ශිෂ්‍යයායි.
Share This Article