ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Saturday, 28 December 2019 - 8:50 | Views - 235
සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) පස්වරු 2න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.
Share This Article