2019 උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කෙරේ
Friday, 27 December 2019 - 20:50 | Views - 813
2019 උසස් පෙළ විභාගයේ ප්රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටියා.
ඒ, නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙසයි.
Share This Article