මන්නාරමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ
Friday, 27 December 2019 - 18:17 | Views - 441
මන්නාරම - උයිලන්කුලම ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ අවුරුදු 41ක පුද්ගලයෙකු ඊයේ රාත්රියේ සිදුවු මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇති බවයි.
දාළ පුද්ගලයා සිය බිරිඳගෙන් වෙන් වී ජීවත්ව ඇති අතර, වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහු රැඳී සිටි නිවස ඉදිරිපිටදීයි.
Share This Article